Friday, August 29, 2014

'සුදේශ්' ඔබ මෙන්ම රුවනි ද අපට අමරණීයයි



සුදේශ් කරුණාතිලකයන් අප හඳුනාගත්තේ බන්දුල පද්මකුමාරගේ අරලිය නැමැති මල් පත්තරයයෙනි. යෞවනයන් උදෙසා කතා කිරීම හේතුවෙන් එය මල් පත්තරයක් වුවද යොවුන් පරපුරේ ගමන් දිශාව තීරණය කිරීමේ සාධකයක් බවට අරලිය පත්විණ. ඒ යහපත් සමාජයක් උදෙසා තරුණ පරපුර කැඳවාගෙන යාමේ වගකීම අරලිය ඉටුකළ නිසාය.
අරලියේ පිටු අතරින් අපේ හදවත් කියවූ සුදේශ් පසුකළෙක විශිෂ්ඨ ගණයේ වෘත්තීයවේදියකු ලෙස බහරේන් රාජයේ සේවය අරඹන්නේ විදේශ ගත ලාංකිකයන් අතර ජනප්‍රියතම චරිතයක් ලෙසිනි.
ඔහු පිටිපස සිටි ගැහැණිය රුවනි විජේසේකරය. සුදේශ් ලැබූ සාර්ථකත්වය උදෙසා ඇය සුවිසාල මෙහෙවරක් ඉටුකරන්නට ඇති බව අපගේ විශ්වාසයයි.


Monday, August 18, 2014

අද තරුණ තරුණියන් හාස්‍ය උපදවන චිත්‍රපටවලට මහත් කැමැත්තක් දක්වයි.නමුත් වර්තමානයේ තිබෙන හාස්‍ය ජනක චිත්‍රපට බොහොමයක හාස්‍ය උපදවන්නේ පරුෂවචන උපයෝගි කර ගනිමිනි.එය නියම හාස්‍ය නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.
හාස්‍ය ජනක චිත්‍රපට ඉතිහාස පිළිබඳ සොයා බැලීමේ දී එතෙක් මෙතෙක් බිහිවූ හොඳ හාස්‍ය ජනක චිත්‍රපටය ලෙස ඇර සොයිසා චිත්‍රපටය පෙන්වා දිය හැක.

Sunday, August 17, 2014

රිදියගම සෆාරි උද්‍යානයට යාල කැලෙන් කොටි


රිදියගම සෆාරි උද්‍යානයට අවශ්‍ය කොටියන් පස් දෙනෙකු අල්ලාගැනීමට යාල ජාතික වන උද්‍යානය තුළ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හොර රහසේ මෙහෙයුමක් කිරීමට සැලැස්මක් සකස් කර ඇතැයි පරිසර සංවිධාන සඳහන් කරයි.

(Breaking News)වාහන හයක් එකට ගැටී "හයකට" බරපතලයි

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ දැනට සුළු මොහොතකට පෙර වාහන හයක් එකට ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මේ වසරේ තිරගත වෙන සුපිරිම හින්දි චිත‍්‍රපටය මෙන්න


2013 වසරේ Chennai Express, Aashiqui 2,Yeh Jawaani Hai Deewani වැනි සුපර් හිට් හින්දි චිත‍්‍රපටි ආවත් 2014 වසරට ආසාවෙන් බලන්නවත් මතක හිටිනවත් හරිහමන් චිත‍්‍රපටයක් ආවෙ නැහැ.