අද තරුණ තරුණියන් හාස්‍ය උපදවන චිත්‍රපටවලට මහත් කැමැත්තක් දක්වයි.නමුත් වර්තමානයේ තිබෙන හාස්‍ය ජනක චිත්‍රපට බොහොමයක හාස්‍ය උපදවන්නේ පරුෂවචන උපයෝගි කර ගනිමිනි.එය නියම හාස්‍ය නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.
හාස්‍ය ජනක චිත්‍රපට ඉතිහාස පිළිබඳ සොයා බැලීමේ දී එතෙක් මෙතෙක් බිහිවූ හොඳ හාස්‍ය ජනක චිත්‍රපටය ලෙස ඇර සොයිසා චිත්‍රපටය පෙන්වා දිය හැක.
No comments:
Post a Comment