Friday, August 29, 2014

'සුදේශ්' ඔබ මෙන්ම රුවනි ද අපට අමරණීයයි



සුදේශ් කරුණාතිලකයන් අප හඳුනාගත්තේ බන්දුල පද්මකුමාරගේ අරලිය නැමැති මල් පත්තරයයෙනි. යෞවනයන් උදෙසා කතා කිරීම හේතුවෙන් එය මල් පත්තරයක් වුවද යොවුන් පරපුරේ ගමන් දිශාව තීරණය කිරීමේ සාධකයක් බවට අරලිය පත්විණ. ඒ යහපත් සමාජයක් උදෙසා තරුණ පරපුර කැඳවාගෙන යාමේ වගකීම අරලිය ඉටුකළ නිසාය.
අරලියේ පිටු අතරින් අපේ හදවත් කියවූ සුදේශ් පසුකළෙක විශිෂ්ඨ ගණයේ වෘත්තීයවේදියකු ලෙස බහරේන් රාජයේ සේවය අරඹන්නේ විදේශ ගත ලාංකිකයන් අතර ජනප්‍රියතම චරිතයක් ලෙසිනි.
ඔහු පිටිපස සිටි ගැහැණිය රුවනි විජේසේකරය. සුදේශ් ලැබූ සාර්ථකත්වය උදෙසා ඇය සුවිසාල මෙහෙවරක් ඉටුකරන්නට ඇති බව අපගේ විශ්වාසයයි.


No comments:

Post a Comment